Press "Enter" to skip to content

පට්ට NEWS: Drugs අරගෙන ලයිට් කණුවේ එල්ලුනු රූමතිය

Colombo Times වෙබ් අඩවියේ YouTube නාළිකාව වන Colombo Tube ඔස්සේ නවමු වැඩසටහන් පෙළක් දිනපතා ඔබට සමීප කරවීමට සූදානම් බව සතුටින් දැනුම්දෙනවා.

WhatsApp ඔස්සේ ලංකාවේ ප්‍රථම වරට පුවත් ගෙන ආ Colombo Times අප, YouTube ඔස්සේද පුවත් වටිනාකම් රැගත් වැඩසටහන් පෙළක් මෙලෙස ගෙන ඒමට සූදානම් කර තිබෙනවා.

ඔබ තවමත් Colombo Tube නාළිකාව Subscribe කර නොමැති නම් මෙම Link එක Click කිරීමෙන් එම වැඩසටහන් ඔබට නැරඹීමේ හැකියාව ලැබෙනවා.▶️

ඒ අනුව සතියේ දින 05 පුරාවට නැරඹිය හැකි වැඩසටහන් අතුරින් අද දිනයේ නැරඹිය හැකි වැඩසටහන වන්නේ “පට්ට NEWS” වැඩසටහනයි.

මෙම වැඩසටහනේ කතා බහට ලක් කළ යුතු යැයි ඔබගේ යෝජනා අපගේ Colombo Tube නාළිකාවේ Comment එකක් ලෙස හෝ අපගේ WhatsApp අංකය ඔස්සේ අප වෙත දැනුම්දිය හැකියි.
(colombotimes.lk)

Viber