Press "Enter" to skip to content

කෙම්මුර DAY: පවුලම නැති කළ භූත බංගලාව

Colombo Times වෙබ් අඩවියේ YouTube නාළිකාව වන Colombo Tube ඔස්සේ අද සිට නවමු වැඩසටහන් පෙළක් දිනපතා ඔබට සමීප කරවීමට සූදානම් බව සතුටින් දැනුම්දෙනවා.

WhatsApp ඔස්සේ ලංකාවේ ප්‍රථම වරට පුවත් ගෙන ආ Colombo Times අප, YouTube ඔස්සේද පුවත් වටිනාකම් රැගත් වැඩසටහන් පෙළක් මෙලෙස ගෙන ඒමට සූදානම් කර තිබෙනවා.

ඔබ තවමත් Colombo Tube නාළිකාව Subscribe කර නොමැති නම් මෙම Link එක Click කිරීමෙන් එම වැඩසටහන් ඔබට නැරඹීමේ හැකියාව ලැබෙනවා.▶️

ඒ අනුව සතියේ දින 05 පුරාවට නැරඹිය හැකි වැඩසටහන් අතුරින් අද දිනයේ නැරඹිය හැකි වැඩසටහන වන්නේ “කෙම්මුර Day” වැඩසටහනයි.

අත්භූත සිදුවීම් පිළිබඳව මෙම වැඩසටහන හරහා කථාබහ කරනවා.

මෙම වැඩසටහනේ කතා බහට ලක් කළ යුතු යැයි ඔබගේ යෝජනා අපගේ Colombo Tube නාළිකාවේ Comment එකක් ලෙස හෝ අපගේ WhatsApp අංකය ඔස්සේ අප වෙත දැනුම්දිය හැකියි.
(colombotimes.lk)

Viber