Press "Enter" to skip to content

හරීන්ට සහ මනුෂට සජබෙන් විනය පියවර

සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක්වී කැබිනට් අමාත්‍යධූර ලබාගත් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන සාමජිකයන් දෙදෙනාට එරෙහිව තම පක්ෂය විසින් විනයානුකූල පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඒ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

ආණ්ඩුවට එක්වීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »