Press "Enter" to skip to content

සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයකට අදාළ පෙත්සම් වලට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය

පොදු ස්ථානවලට ඇතුල් වීමේදී පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
(colombotimes.lk)

Viber
More from | POLITICALMore posts in | POLITICAL »