Press "Enter" to skip to content

බොරතෙල් මිල යළි ඉහළට

Last updated on May 15, 2022

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.8 ක් වන අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 107.30ක් ලෙසයි.(colombotimes.lk)

Viber
More from | INTERNATIONALMore posts in | INTERNATIONAL »