Press "Enter" to skip to content

කොවිඩ් වැළැක්වීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව තීරණ තුනක්

ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිසි බලධාරියා ලෙස 2022.04.18 දින සිට COVID19 වැළැක්වීමේ පියවර යාවත්කාලීන කර තිබෙනවා.

ඒ ප්‍රධාන කරුණු තුනක් යටතේයි.

  1. ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණයි.
  2. යම් ස්ථානයකට ඇතුල්වීමේදී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය නොවේ.
  3. යම් ස්ථානයකට ඇතුල්වීමේදී පාරිභෝගික/ආගන්තුක විස්තර ලබා ගැනීම අවශ්‍ය නොවේ.

මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින්…
(colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »