Press "Enter" to skip to content

රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට සහන කාලයක්

මාර්තු 29 සිට අප්‍රේල් 10 දක්වා නිකුත් කර ඇති රථවාහන දඩ පත්‍රිකා ගෙවීමට අප්‍රේල් 23 දක්වා අතිරේක ගාස්තු රහිත සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසයි.(colombotimes.lk)

Viber
More from | LOCALMore posts in | LOCAL »