තවත් කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.
XE නම් එම ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙක් පළමුවරට ඉන්දියාවේ මුම්බායි නගරයෙන් හමුවූ බවයි එරට මාධ්‍ය පැවසුවේ.
මේ වනවිට මෙම ප්‍රභේදය අසාදිත පුදගලයින් 08 දෙනෙකු හමුව තිබන බවද එම වාර්තා පෙන්වා දෙනවා.
එම කොවිඩ් ප්‍රභේදය සීඝ්රයෙන් පැතිරෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
(colombotimes.lk)


