නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මෙලෙස දිවුරුම් දී ඇති නව අමාත්‍යවරු පහතින්…
01. නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
02. සුසිල් ප්‍රේමජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය
03 කෙහෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය
04. විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05. හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07. මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
08. නලීන් ප්‍රනාන්දු – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
09. ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
(colombotimes.lk)
